The annual feast of Chilaw Sri Munneshwaram Devasthanam

The annual feast of Chilaw Sri Munneshwaram Devasthanam was held following Corona related guidelines and circulars issued by the Sri Lanka government.

Similarly as in pervious years, we were able to have a 7 days community service camp to support the Kovil and devotees during the feast. Though we were unable to join all our scouts and leaders this time due to the pandemic, we could have a safe and successful camp with a limited number of Scout Leaders and Patrol Leaders who gave their maximum service at the camp.

හලාවත ශ්‍රී මුන්නේෂ්වරම් දේවාලයේ වාර්ෂික මංගල්‍ය උත්සවය මෙවර ද රජයේ නිරෝධායන නීතිවලට යටත් ව පවත්වන ලදී. සෑම වසරකම මෙන් මෙවර ද බාලදක්ෂ ගුරු භවතුන් හා බාලදක්ෂ කාණ්ඩ නායකයින් සතියක් පුරා ඉතා ප්‍රවේශම් සහිතව ප්‍රජා සේවාවේ යෙදිණි. වෙන වසරවල මෙන්, සියලු බාලදක්ෂ දරුවන් සහභාගී නොකරන ලදී. ආරක්ෂාකාරීව සුළු පිරිසක් සහභාගී විය.