Our Scout School continues to improve day by day

Today (19/10/2021), the foundation stone was laid for a new office building for our Scout School. The Vice Principal - Administration, Mr. R. S. G. J. Rajaguru, Scout mistress, Mrs. Janaki Galewela and a Rover Scout, Dahamni Thimanya participated for the occasion.

දිනෙන් දින දියුණු වෙමින් අප බාලදක්ෂ පාසල ඉදිරියටම...

අද දින (2021/10/19) අප බාලදක්ෂ පාසලට නව කාර්යාල ගොඩනැගිල්ලක් සඳහා මුල්ගල තැබීම සිදුවිය. ඒ අවස්ථාව සඳහා උප විදුහලපති - පරිපාලන, ආර්. එස්. ජී. ජේ. රාජගුරු මහතා, බාලදක්ෂ ආචාරිනී, ජානකී ගලේවෙල මහත්මිය හා මානවක බාලදක්ෂ බාලිකා දහම්නි සහභාගී විය.