Our Scout School conduct a Poya Day Programme

Our Scout School conduct a Poya Day Programme in each month of the year and a balanced luch was also given to the Scouts who come on this day. Now we begin the second year of this programme even more stronger than before. Scouts from any District are welcome from the next Poya Day and you all can taste our food as well.

This programme is also sponsored by All Ceylon Human Rights Federation, sponsor organisation of our Scout School.

අප බාලදක්ෂ පාසල මගින් සෑම මසකම පෝය දින බාලදක්ෂ කටයුතු දවස පුරා පවත්වනු ලබයි. මෙදින පැමිණෙන හලාවත දිසාවේ සෑම බාලදක්ෂ දරුවෙක් සදහාම සමබර දවල් ආහාර වේලක් වසරක් පුරා සාර්ථකව පවත්වගෙන එන ලදි. අප දැන් තවත් ශක්තිමත්ව මෙම කාර්යයෙහි දෙවන වසර අරඹමු. ලංකාවෙ ඕනෑම දිසාවකින් ඉදිරි පෝය දින සිට අප බාලදක්ෂ පාසල වෙත පැමිණියහොත් අපගේ කෑම වේලක රස බැලිමටද හැකියාව ඇත. මේ සදහා අනුග්‍රහය දක්වන්නේ අප බාලදක්ෂ පාසලේ අනුග්‍රහක වන සමස්ථ ලංකා මානව හිමිකම් සම්මේලනයයි.