Commencement of Scouting Activities for the year 2022

Dr. Rajaguru Scout School in Chilaw District started its scouting activities this time (01/01/2022) as well same as in pervious years but with a small group of participants under the quarantine regulations. On this day, flags were raised and religious observations were conducted according to the Sinhala customs. Thereafter, new trees were planted, while maintaining the trees planted on the B. P. day 2021.

All the children and teachers who participated were gifted clothes and exercise books by the All Ceylon Human Rights Federation and the family of our CEO.

2022 වසරේ බාලදක්ෂ ආරම්භ කිරීම.

හලාවත දිසාවේ අප ආචාර්ය රාජගුරු බාලදක්ෂ පාසැල පෙර සෑම වසරක මෙන් මෙවර ද COVID - 19 නිරෝධායන රෙගුලාසි වලට යටත්ව සුලු පිරිසක් සහභාගි කර ගනිමින් බාලදක්ෂ කටයුතු චාරිත්‍රානුකූලව අද දින (2022/01/01) ආරම්භ කරන ලදි. මෙදින ධජ ඔසවා සිංහල චාරිත්‍රානුකූලව ආගමික වතාවත් පවත්වා රුක් රෝපනය කොට බාලදක්ෂ ආරම්භ කළ අතර අනතුරුව 2021 බී. පි. දින ආරම්භ කල රුක් රෝපන වැඩසටහනේ පැළ නඩත්තු කරන ලදි.

අනතුරුව පැමිණි සියලු දරුවන්ට හා ගුරුභවතුන් හට සමස්ථ ලංකා මානව හිමිකම් සම්මේලනයෙන් හා පාසැලේ ප්‍රධාන විධායක නිළධාරි තුමාගේ පවුලේ අයගෙන් ඇදුම් හා අභ්‍යාස පොත් ලබාදෙන ලදී.