Appointment as an All-Island Justice of Peace

Under the guidance of our Scout School and appointment by Mr. Ali Sabry of Ministry of Justice, Mr. Kapila Kumara who is an advisor of our Scout School and also a special commissioner of Sri Lanka Scout Association took oaths as an All-Island Justice of Peace, at the Gampaha Courts.

Our warmest

congratulations

to you sir...!

සාම විනිසුරු පදවිය ලබයි

ශ්‍රී ලංකා බාලදක්ෂ සංවිධානයේ විශේෂ කොමසාරිස් වරයෙකු ලෙස කටයුතු කරන හා අප බාලදක්ෂ පාසැලේ උපදේශක වරයෙකු වන යු.කපිල කුමාර මැතිතුමා අප බාලදක්ෂ පාසැලේ මග පෙන්වීමෙන් පසුගිය දා අධ්කරන අමාත්‍යාංශයේ ගරු අමාත්‍ය අලි සබ්රි මැතිතුමාගේ පත්කිරීම මත ගම්පහ අධ්කරනයේදී මුලු දිවයිනටම සාමවිනිසුරු වරයෙකු ලෙස දිවුරුම් දෙන ලදි.

එතුමන්ට අප බාලදක්ෂ පාසැලේ උනුසුම් සුබ පැතුම්...!